Yahoo Web Search

Search results

  1. අතීතය. පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. උෟව පළාෙත් ෙමාණරාගල දිස්ත්‍රික්කෙය් පිහිටි ෙඑතිහාසික කතරගම දකුණු පළාෙත් හම්බන්ෙතාට දිස්ත්‍රික්කයට අාසන්නෙය් පිහිටි එකකි. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපය ක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී.

  2. si.wikipedia.org › wiki › මුල්_පිටුවවිකිපීඩියා

    ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ ...

  3. ශ්‍රී ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය ( ඉංග්‍රීසි: Kataragama temple, දෙමළ: கதிர்காமம் කතිරකාමම්) යනු කතරගම දෙවියෝ මහසෙන් ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි.

  4. මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව ...

  5. en.wikipedia.org › wiki › KathmanduKathmandu - Wikipedia

    Kathmandu, officially Kathmandu Metropolitan City, is the capital and most populous city of Nepal with 845,767 inhabitants living in 105,649 households as of the 2021 Nepal census and approximately 4 million people in its urban agglomeration.

  6. ශ්‍රීපාදස්ථානය, ශ්‍රී ලංකාව. සමනල කන්ද ( ශ්‍රී පාදය ) ප්‍රධාන ලිපිය: සමනල කන්ද. ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත.

  7. සිංහල විකිපීඩියා යනු අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයක් වන විකිපීඩියාවේ සිංහල සංස්කරණයයි. මෙය 2005 දී නිර්මාණය වූ අතර දැනට මෙහි ලිපි 20,705 ක් ඇත.

  1. People also search for