Yahoo Web Search

Search results

  1. Mawbima is a Newspapers & News Services, and Media & Internet company located in Colombo, Western with $5.00 Million in revenue and 15 employees. Find top employees, contact details and business statistics at RocketReach.

  2. Our Team. The Mawbima Lanka Foundation is a “not for profit” Limited Liability Assocation registered under the Companies Act No. 22 of 1982. There are Ten Directors who give leadership to make our vision a reality. Dedicated leaders in their own right, they give their best to the organization on a voluntary basis. Mr. Ariyaseela Wickramanayake.

  3. Mawbima Lanka Padanama. No. A4, Perehera Mawatha, Colombo 03. Sri Lanka . Phone : +94 11 232 8811 Fax : +94 11 232 8811 Email: info@gannaapede.lk Apply Now

    • අපේ සංවිධානය
    • මව්බිම ලංකා පදනමේ ප්‍රධාන අරමුණු
    • අපේ ක්‍රොමෝපායික ප්‍රවේශය
    • දෙන්න අපේ දේ
    • අපේ ඉහළම ප්‍රචාරණය
    • රාජ්‍ය ආයතන සමඟ සහයෝගීතාව
    • අපේ දේ ඔබේ කරගන්න
    • අපේ දේ නිසා ඔබට ලැබෙන තවත් දේ
    • අපේ දේ ලාංඡනය ලබාගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද..?
    • තෝරා ගැනීම

    මව්බිම ලංකා පදනම 1982 අංක 122 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ලාභ පරමාර්ථයෙන් තොර වූ සීමිත වගකීම් සංවිධානයකි. අපේ දැක්ම ක්‍රියාවට නැංවීම සඳහා නායකත්වය දීම උදෙසා අධ්‍යක්ෂකවරුන් දස දෙනෙකු පත්කරනු ලැබේ. සංවිධානයේ අරමුණු වෙනුවෙන් හදවතින්ම කැපවී සිටින ඔවුන් විසින් ස්වේච්ඡා පදනමක් මත ස්වකීය උපරිම දායකත්වය සංවිධානය වෙනුවෙන් ලබාදෙනු ඇත.

    ශක්තිමත් හා ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා ලබාදෙනු ලබන දායකත්වය අනුව දේශීය කර්මාන්ත හා දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා (අලෙවි නාම) ඇගයීමකට ලක්කර ඒවා සඳහා ස්වේච්ඡා පදනමක් මත ඇගයීමක් ලබා...
    ශක්තිමත් හා ස්වයන්පෝෂිත ජාතික ආර්ථිකයක් බිහිකිරීමට උපකාරීවන ආකාරයේ පාරිභෝගික සංස්කෘතියක් හා චින්තනයක් සමාජය තුල ස්ථාපිත කිරීම සඳහා අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් මෙහෙයවීම.
    ජාතික ආර්ථිකය කෙරෙහි උපරිම දායකත්වයක් ලබාදීමට දේශීය කර්මාන්තකරුවන්ට හැකිවන පරිදි ඔවුන්ගේ ව්‍යාපාරික කාර්ය සාධනය වර්ධනය කරගැනීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට අධ්‍යාපනික, තාක්ෂණික සහය ලබාදීම හා ඔවුන්ව ධ...
    දේශීය කර්මාන්ත හා නිෂ්පාදන වාර්ෂිකව ඇගයීම හා උසස්ම භාවිතාවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය.
    දේශීය නොවන නිෂ්පාදන වලින් දේශීය නිෂ්පාදන වෙන්කර හඳුනාගැනීමට හැකි පරිදි දේශීය අලෙවිනාම සඳහා ලාංඡනයක් හෝ සංකේතයක් හඳුන්වාදීම.
    එම සංකේතයේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් සමාජය තුළ ඇතිකිරීම.
    දනුවත්ව මිලදීගැනීම පිළිබඳව තීරණ ගැනීමට පාරිභෝගිකයා හුරුකවීම.
    එම සංකේතය හා ජනතාව අතර තියුණු බැඳීමක් ඇතිකරවීම.

    ඔබත් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක හෝ සේවාවක හිමිකරුවෙකු නම් අපි ප්‍රථමයෙන් ඔබේ මහඟු සේවය අගය කරමින් ඔබට සුභ පතමු. රටට ආදරය කරන ජනතාව අතර ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබන අප, මව්බිම ලංකා ආයතනයයි. අප ලාභ නොලබන ආයතනයකි. පාරිභෝගිකයාට දේශීය දේ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා අප ආයතනය මගින් දේශීය වෙළඳ නාම සඳහා පිරිනමන ගන්න අපේ දේ ...

    මෙම ලාංඡනය දේශීය නිෂ්පාදන හා සේවාවන් සඳහා වැඩි වටිනාකමක් සහ කල එළියක් ලැබෙන අතර ඒ සඳහා දීප ව්‍යාප්ත ප්‍රචාරණ මාලාවක් සකස් කීරීමට ද අප මේවන විට වහ වහා කටයුතු සුදානම් කරමින් සිටිමු. එම ප්‍රචාරණ කටයුතු මගින් ඈත ගමේ සිට මෑත නගරය දක්වා ම ජීවත් වන ජනතාවට දේශීය දේ පිළිබඳව ගෞරවනීය හැගීමක් ඇති කරවනු ලැබේ. ඒ මගින් දේශීයත්වයේ ලාංඡනය ලබන දේශීය නිෂ්පාදන වලට වෙළ...

    ගන්න අපේ දේ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සහ උපාය මාර්ගික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සහයෝගයෙනි.

    ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව මෙම ලාංඡනය සඳහා සුදුසු නම් එම ලාංඡනය භාණ්ඩ හෝ සේවාවන් සඳහා අයදුම් කල හැකි අතර එමගින් අපේ දේ පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගත හැක.

    වාර්ෂිකව පැවැත්වෙන අපේ දේ සම්මාන උළෙල
    කර්මාන්ත හා අලෙවිකරණය පිළිබඳව විශේෂඥයින් ගේ උපදෙස්
    තාක්ෂණික සහය
    තරඟකාරී වෙළෙඳපොල තොරතුරු

    www.gannaapede.com වෙබ් අඩවියට පිවිස එහි ඇති අයදුම්පත පුරවා පහත ලිපිනයට හෝ info@gannaapede.com විද්‍යුත් ලිපිනයට ඒවා ඔබගේ උනන්දුව ප්‍රකාශ කරන්න.

    ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් අදාළ නිර්ණායකයන්ට අනුකූල දැයි පරීක්‍ෂා කීරීම සඳහා පළපුරුදු කණ්ඩායමකට යොමු කෙරේ. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් සඳහා ගන්න අපේ දේ ලාංඡනය සඳහා අනුමැතිය ලැබෙන්නේ එම අගයීමෙන් පසුවය. පළපුරුදු කණ්ඩායම සැදුම් ලබන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ පලදායීතාව පිළිබඳ විශේෂඥයෙකු, පළපුරුදු විදේශීය විශේෂඥයෙකු සහ අදාළ විෂය පිලිබඳ පළපුරුදු මහාචාර්යවරයකු ...

  4. mawbima.lk › category › e-papermawbima.lk

    If you want to read the latest news and opinions from Sri Lanka in Sinhala language, visit mawbima.lk, the online edition of the popular newspaper Mawbima. You can ...

  5. Mawbima.lk, Colombo, Sri Lanka. 58,231 likes · 21,376 talking about this · 1,785 were here. Mawbima (මව්බිම), is an Sinhala language newspaper with Sunday and daily editions, published by CNP.

  6. Mawbima - මව්බිම, Colombo, Sri Lanka. 3,395 likes · 3 talking about this. Mawbima - මව්බිම

  1. People also search for